ஜனாதிபதி செயலகத்தில் இந்த சந்திப்பு இடம்பெற்றுள்ளது.
ரணில் விக்கிரமசிங்க அவர்கள் ஜனாதிபதியாகவும் தளபதியாகவும் பதவியேற்றதன் பின்னர் பாரம்பரியமாக இடம்பெற்ற இந்த சந்திப்பின் போது நினைவுப் பரிசுகள் பரிமாறிக் கொள்ளப்பட்டதாகவும் ஜனாதிபதி ஊடகப் பிரிவு தெரிவித்துள்ளது.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා අද (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව සිදුවූ මෙම හමුවේදී සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Inspector General of Police CD Wickramaratne met President Ranil Wickramasinghe this afternoon (23).
The meeting took place at the President’s office.
According to the President’s Media Division, there was also an exchange of commemorative gifts during this meeting, which took place traditionally after Mr. Ranil Wickramasinghe assumed office as President and Commander-in-Chief.