இருப்பினும் செப்டம்பர் 16ம் தேதி முதல் சந்தையில் இருந்து வாங்கலாம் என்று கூறப்படுகிறது.
ஐபோன் 14 உடன் ஆப்பிள் வாட்ச் அறிமுகப்படுத்தப்படும் என்று தகவல்கள் உள்ளன
ඇපල් සමාගමේ iPhone 14 දුරකතනය ලබන සැප්තැම්බර් 07 වනදා එළිදක්වන බව ඇපල් සමාගම නිවේදනය කර තිබෙනවා.
කෙසේවෙතත් එය වෙළඳපොළෙන් මිළදී ගත හැක්කේ සැප්තැම්බර් 16 වනදා සිට බවයි සඳහන් වන්නේ.
අයිෆෝන් 14 දුරකතනය සමග ඇපල් වොච් නවතම නිෂ්පාදනයක්ද එළි දැක්වීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ
Apple has announced that the iPhone 14 will be released on September 7.
However, it is said that it can be bought from the market from September 16.
There are reports that along with the iPhone 14 phone, Apple Watch is also going to be released